Thursday, April 8, 2010

ආරම්භය..........

ඉගෙන ගත්තු පාසලට කළගුණ සලකල පළමු ලිපිය මම පාසල සිහි කරමින් පලකලා.තාම පටන් ගත්තු ගමන් නිසා හොඳ හොඳ කතා ලියන්න පුලුවන් වෙන එකක් නෑ.සිංහල යුනිකෝඩ් වලින් ලියන්න ඕන නිසා වැඩේ තවත් අමාරුයිනෙ.

කොහොම උනත් සයිබර් අවකාශයේ සිංහල භාෂාව ප්‍රචලිත කරන්න යුනියන් එක අරන් තියෙන වැඩ පිලිවෙලවල් මම බොහොම අගය කරනව.මැරතන් එකකුත් ලඟදි තියෙනවලුනෙ. ඒ අත්දැකීමත් සිංහල බ්ලොග් ප්‍රසිද්ධ වෙන හොඳ වැඩ පිලිවෙලක් වේවි.


මම සිංහල බ්ලොග් ලියන එකට මුලකුරු කියෙව්වේ, "අප්‍රමාද" කියන බ්ලොග් එක ලියන සත්‍යජිත් බුත්පිටිය මහතාගෙන්.ඇත්තම කියනවනම් ඒ මගේ ගුරුවරයෙක්.


ඡන්දෙකුත් තියෙනව....ඡන්දෙ දාන්න යන්න උනෙත් නෑ.කවුරු ආවත් සයිබර් අවකාශයේ ඉන්න අපි වෙනුවෙන් සහනයක් නෑනෙ.අපිට අපි විතරයි.

7 comments:

  1. ආරම්භයට සුබපැතුම්.. දිගටම ලියන්න...

    ReplyDelete
  2. සුබපැතුම් මිතුයා. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්නට හැකිවේවායි ඔබට සුබ පතනවා.

    ReplyDelete
  3. එල කිරි...
    සිංහල බ්ලොග් අතරට ආදරයෙන් පිළි ගනිමු

    /බිඟුවා...!

    ReplyDelete
  4. ම්ම්ම් Thomian කෙනෙක් නේ... හ්ම් හ්ම්
    හා පැටික්කිගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  5. හැමෝටම බොහොම ස්තූතියි.

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  7. දිගටම ලියමු මචං...

    ReplyDelete