


නෙතු නොපියවෙයි - දෑස වෙහෙසෙයි
ඔබෙන් වෙන්වන - දිනය සිතමින්
මසිත ලතැවෙයි - සෝ සුසුම් මැද
නෙතු අතර පියපතර - සදාකල් රැදුණු ඔබ
මෙයින් මතු දිවි කතර - කවදාක හමුවේද
වසර ගණනක් පුරාවට - ඔබෙන් ලැබු අපමණ දැනුම
නිමා වී යයි කිමද පවසා - පිටව යන්නට කියන්නේ ඔබ
එසේ නම් මෑණියනි - දෙනු මැනවි අවසරය
ඉගිල යන්නට - පියපත් හැර
ඔබෙන් වෙන්වී - විශම ලොව වෙත……
(පාසල හැර ආ දින සිතට නැගි සංකල්පනා.....).
(St.Thomas’ College . Matara)
ලෝකය දකින්නට ලෝකය දිනන්නට උගැන්වු පාසලට ආචාරය දැක්වීම සමනලී සතුටින් අගය කල බව දන්වා සිටිමි......!!!!
ReplyDeleteඔබට ජය!
ස්තූතියි සමනලී........
ReplyDeleteමාතර නේද? අපිත් මාතරනේ.දිගටම ලියන්න.අපි ඉන්නව කියවන්න බලාගෙන
ReplyDeleteස්තූතියි හිම හංසි
ReplyDelete