එලියට බැහැපං බෑං කීං...
බලි කට ඇරපං බෑං කීං...
ගඩාෆි මැරුවා උං......
ගඩාෆි මැරුවා උං......
Saturday, October 22, 2011
Saturday, August 27, 2011
මාතර පුරවර....
දිනූ කිතුගොස පරතෙර......
රජුණි මාතර බෝධී
සත හට දෙන සමාධි
නමදිමි නිතින පැහැදී
පුද පඬුරු මල් යනාදී
කොටුව ඉපැරණි භූමිය
ගෙනෙන අනුහස තේජස
මවන නිලඹර ක්ෂිතිජය
එක්ව සමුදුරු නිල් දිය
පරෙයි දූපත පන්සල
උපුල්වන් දේවාලය
ලබයි ජන මන කර්ෂණ
වෙරළ සහ කිතු පල්ලිය
දකුණු ලක්මව හැඩකල
සයුරු රළ සිප සැනසෙන
නි'වැලි නිල් දිය සරුකල
පුරවරයි පුර මාතර
ලැබූ අභිමන් හරසර
විසි වසක් මා තර කල
රජුණි මාතර බෝධී
සත හට දෙන සමාධි
නමදිමි නිතින පැහැදී
පුද පඬුරු මල් යනාදී
කොටුව ඉපැරණි භූමිය
ගෙනෙන අනුහස තේජස
මවන නිලඹර ක්ෂිතිජය
එක්ව සමුදුරු නිල් දිය
පරෙයි දූපත පන්සල
උපුල්වන් දේවාලය
ලබයි ජන මන කර්ෂණ
වෙරළ සහ කිතු පල්ලිය
දකුණු ලක්මව හැඩකල
සයුරු රළ සිප සැනසෙන
නි'වැලි නිල් දිය සරුකල
පුරවරයි පුර මාතර
Wednesday, August 17, 2011
සිංහයා....
හැටට හැටේ පියඹාගෙන
අහස පොලොව දෙදරාගෙන
ජය ඝොස දෙස නංවාගෙන
රතු එලියක් දල්වාගෙන
ඉලක්කයට මේ එන්නේ
පා ඉන්නයි සෙට් වෙන්නේ
බැට් පිත්තෙන් මිස් වෙන්නේ
දකුණු කකුල ඩොට් වෙන්නේ
උඩ පැන්නොත් විකට් වදී
බැට් දැම්මොත් කැචක් වදී
මිස් උනොතින් කකුලෙ වදී
මොනව කරත් වැඩ වරදී
How z thaaaat.............. :O ?????
OUT !!!
අහස පොලොව දෙදරාගෙන
ජය ඝොස දෙස නංවාගෙන
රතු එලියක් දල්වාගෙන
ඉලක්කයට මේ එන්නේ
පා ඉන්නයි සෙට් වෙන්නේ
බැට් පිත්තෙන් මිස් වෙන්නේ
දකුණු කකුල ඩොට් වෙන්නේ
උඩ පැන්නොත් විකට් වදී
බැට් දැම්මොත් කැචක් වදී
මිස් උනොතින් කකුලෙ වදී
මොනව කරත් වැඩ වරදී
How z thaaaat.............. :O ?????
OUT !!!
Sunday, July 31, 2011
තොටුපල....
එන්නෙමි එන්නෙමි....
දහසක් පැතුමන්
පොදි බැඳ සිරකර....
සිහින සිතුම්වැල්
සිතේ දරාගෙන....
මගෙ හද කැළඹු
සොඳුරු දයාවිය....
එන්නෙමි එන්නෙමි
ඔබව සොයාගෙන....
පොදි බැඳ සිරකර....
සිහින සිතුම්වැල්
සිතේ දරාගෙන....
මගෙ හද කැළඹු
සොඳුරු දයාවිය....
එන්නෙමි එන්නෙමි
ඔබව සොයාගෙන....
Monday, July 25, 2011
Sunday, July 10, 2011
මැක්ක....
හා හා පුතා .... වැලි ගොඩේ දඟලන්න එපා ... මැක්කො ඉන්නව......
මැක්කො?....මැක්කො කියන්නෙ කවුද ?... .අහ් අම්මා .. මැක්කො කියන්නෙ කවුද.?....
මැක්කො කියන්නෙ පොඩි සත්තු ජාතියක්....
ආහ් ... කෝ මැක්කො ?..... කොහෙද අම්මා මැක්කො ?.....
silent
...................
චූටි මාම මැක්කො කියන්නෙ කවුද ?.....
ආහ්...මැක්කො නේද ....(mood )
මැක්කො කියන්නෙ පුතා හරක්ගෙ ඇඟේ ඉන්න පොඩි සත්තු ජාතියක්නෙ පුතා...
හරිද ..
හ්ම්ම්ම්ම්.......
පුතා හරක් බඳිනව පොල් ගස් වල.........
හ්ම්ම්ම්ම්..........
පොල් ගහ කියන්නෙ ගොඩක් වටින ගසක් .... පොල් ලී වලින් වහලවල් හදනව...පොල් ගෙඩි අපි කන්න ගන්නව....පොල් කට්ටෙන් ලස්සන් ලස්සන් දේවල් හදන්න පුලුවන් .... පොල් මලත් ගොඩාක් ප්‍රයොජනවත්.... පොල් කොල වලින් සෙල්ලම් නයි හදනව.....පොල් මදේ කියල එකක් තියෙනව එක කන්න පුලුවන් .... ඔලුවෙ ගාන තෙල් හදන්නෙත් පොල් ගෙඩි වලින් පුතා....
තේරුණාද පුතා....:P
හැහ් :O...?????? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් O.O
( මොන්ටිසෝරි පොඩි එකාට මැක්ක ගැන කියල දුන්න මම ඔජායේ.....)

Subscribe to:
Posts (Atom)