Wednesday, August 17, 2011

සිංහයා....

හැටට හැටේ පියඹාගෙන
අහස පොලොව දෙදරාගෙන
ජය ඝොස දෙස නංවාගෙන
රතු එලියක් දල්වාගෙන




ඉලක්කයට මේ එන්නේ
පා ඉන්නයි සෙට් වෙන්නේ
බැට් පිත්තෙන් මිස් වෙන්නේ
දකුණු කකුල ඩොට් වෙන්නේ

උඩ  පැන්නොත්  විකට් වදී
බැට් දැම්මොත්  කැචක් වදී
මිස් උනොතින් කකුලෙ වදී
මොනව  කරත්  වැඩ  වරදී




How z thaaaat.............. :O  ?????

 OUT !!!







11 comments:

  1. ඔන්න පළවෙනි අදහස දේව්දාස් ගෙන්... නියම පද ගැලපීමක්... ඇත්තටම ලස්සනයි... දේව්දාස් ගෙන් ලකුණු 10 ක්...

    අපේ සිංහ පැටවුන්ට ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල දේව්දාස් ප්‍රාර්ථනා කරනවා..!

    දේව්දාස්...

    ReplyDelete
  2. ආ...මේ ගමේ එකා නේ..මූ සිංහයා කියන්නේ ගමේ ඉදපු කෙල්ලට බූට් එක තියලා වෙන එකියක් බැන්දා...ගමේ එකෙක් ගේ මූන බලන්නේ නෑ...පුද්ගලික ජීවිතේ කොහොම උනත් ක්‍රීඩකයෙක් ලෙස නම් හොදයි

    ReplyDelete
  3. නියමයි සහෝදරයා.....කාලෙට ගැලපෙන්න ලියලා.

    ReplyDelete
  4. ෂහ් එල .....
    නියමෙට පද ටික ගලපලා තියනවා ....
    මම කැමතිම බෝලර් කෙනෙක් තමා ......

    ReplyDelete
  5. එලකිරි සිතුවිල්ලක් !!!!
    ජය වේවා !!!!

    ReplyDelete
  6. @ දේව්දාස් - ස්තුතියි දේව්දාස් .... ජයවේවා....

    ReplyDelete
  7. @ රත්ගමයා - අනේ අපි ඕව දන්නෙ නෑනෙ බං .... මාලිංග හොඳ ක්‍රීඩකයෙක්.....

    ReplyDelete
  8. @ පිසාචයා \පන්සල් හංදිය \ මධුරංග \කිඩෝ -
    ස්තුතියි මචන්ලා.....ජයවේවා.... !!

    ReplyDelete