Sunday, July 31, 2011

එන්නෙමි එන්නෙමි....

දහසක් පැතුමන්   
         පොදි බැඳ සිරකර....
සිහින සිතුම්වැල්  
         සිතේ දරාගෙන....
මගෙ  හද කැළඹු  
         සොඳුරු දයාවිය....
එන්නෙමි එන්නෙමි
         ඔබව සොයාගෙන....





2 comments:

  1. ඔය එන්නෙමි එන්නෙමි කියලා යන්නේ වතුරටනේ. හික්ස් :)

    ReplyDelete
  2. මිරිඟුවක්ද දන්නෙ නෑ......:D

    ReplyDelete