Sunday, June 26, 2011

" නි "

නිල් අම්බරය පුරා - නිබඳ ඇදෙනා රශ්මි ධාරා...
නිල් නෙතු සිසාරා - නිති මවයි ඔබෙ රුව මනහරා......







4 comments:

  1. චූටි උනත් ලස්සනයි .......

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා....:D

    ReplyDelete
  3. හරිම ලස්සනට ගලපල තියෙනවා.. ලස්සනයි..

    ReplyDelete
  4. ස්තූතියි ප්‍රාර්ථනා ....

    ReplyDelete