
හනේ හනේ...
හරි හොරා .....
මල්සරා........
විද්ද නේද ....
මටත්............
හී සැරා........
දැන් ඉතින්..........
විදපන් ඇයටත්...
පෙම්සැරා............
50% 50%.............
සෙට් උනොතින්...
"බඩුම තමා"..........
(කොංක්‍රීට් වන්නියේ ඔජායෙගෙ සලාදය............)
අම්මපා මේ මල්සරත් කොරන ඕන නැති වැඩ..ෂිහ්..හොදට හිටිය කොළුවා..
ReplyDelete@ මාරයා- වැඩක් කරන කොට ඒක බාගෙට කරන්න එපා කියලයි අම්ම කියන්නෙ....කොහෙද මේ මල්සරා එක දන්නෙ නැද්ද කොහෙද.......
ReplyDeleteඔව් ඔව්. කොහොම හරි 50%ක් සෙට් කරගන්න..
ReplyDelete@හංසි - උපරිම උත්සාහය කරනවා.......:D
ReplyDelete